Tuesday, October 14, 2014

Windows Vista Install කිරීම

Windows Vista Install කිරීම Part 01

මෙහිදී Microsoft Windows Vista Home Premium පියවරෙන් පියවර ක්‍රමයෙන් Install කරන්නේ කෙසේද කියා පැහැදිලි කර දෙන අතර Windows Vista Ultimate සංස්කරණ හෝ වෙනත් ඕනෑම සංස්කරණයක් සදහා ද මෙම පියවරවල් වල් අනුගනමනය කිරීමට හැකියාවක් ඇත.

Windows Vista - Install කිරීම ඉතාමත් පහසුය, Installation ක්‍රියාවලිය ආරම්භ කිරීමට පෙර Windows Vista සදහා අවශ්‍ය පහසුකම් ( System Requirements ) ඔබගේ පරිගණකයේ ඇත්දැයි පරික්ෂ කර බලන්න.එසේම Windows Vista - Install කිරීමට පෙර ,ඔබට ඔබගේ දෘඩාංග සදහා අවශ්‍යය drivers නැතිනම් අදාල කොටස් සදහා drivers භාගත ( download ) කරගෙන CD-R එකක හෝ USB drive එකක save කරගන්න.

දැන් first boot device එක CD-ROM/DVD-ROM වන ලෙස BIOS Setup හදාගන්න.

01 . වන පියවර -
  • Windows Vista DVD එක DVD-Rom එකට ඇතුල් කොට ඔබගේ පරගණකය start කරන්න,ඉන් පසු ඔබට "press any key to boot from cd........._" යනුවෙන් පරිගණක තිරය මත දැකගැනීමට පුළුවන එවිට ඔබට කැමති Key එකක් Press කරන්න ,එවිට  Windows Vista පහත පරිදි boot up වීම ආරම්බ වේ .
02. වන පියවර -
  • මෙම පියවරෙදි භාෂාව සැකසීම time and currency format එක සහා keyboard or input method එක ඔබට අවශ්‍යය පරිදි සකසා ගන්න ඉන්පසු next  එක click කරන්න.
03. වන පියවර -
  • මෙම පියවරේදී Windows Vista - Install කිරීම හෝ repair කිරීමය.  Windows Vista  නව පිහිටුවමක් සදහා  "install now" click කරන්න.



04. වන පියවර -
ඔබට product key එකක් ඇත්නම් එය සටහන් කර Next - Click කරන්න. එසේ නොමතිව ඔබ Next - Click කල හැකි අතර එය දවස් 30ක තවකාලික එකක් වන අතර ඔබ ළඟ crack එකක් ඇත්නම් "Automatically activate windows when I'm online" ටික්
එක අයින් ( Deselect ) කොට Next - Click කරන්න.


05. වන පියවර -
  • කොන්දේසි කියවා හෝ නොකියවා  "I accept license terms" ලකුණු කර tick කර ( select ) next කරන්න.


06. වන පියවර -
  • මෙහිදී Installation මාදිලි කොටස් දෙකක් ඉදිරිපත් වනවා , එනම් Upgrade හෝ Custom (Advanced) ලෙසය ,අලුතින්ම Windows Vista ස්ථාපනය කිරීමේදී  Custom (Advanced) තෝරා ගත යුතුය.

07. වන පියවර -
මෙහිදී  තොරා ගත යුතුව ඇත්තේ Windows Vista ස්ථාපනය ( Install ) කල යුතු  Drive එකයි , මෙහිදී ඔබට ඇත්තේ එක Hard Drive එකක් නම් ඔබ Hard Drive එක කොටස්වලට වෙන්කර ගැනීම( Partition) සුදුසුය. Partition නොකරන්නේ නම් කෙලින්ම ඔබට 08 වන පියවරට Next Click කිරීමෙන් යා හැක .

එසේ නොමැතිව Partition කරන්නේ නම් පහත Link එකෙන් ඇතුල් වන්න.
ඉන්පසු ඔබට 08 වන පියවරට  යා හැක.
                  

මීළඟ පියවරට - Windows Vista Install කිරීම ( Part 2)
   
< ආපසු ( BACK )                                                                                                

No comments:

Post a Comment