Thursday, September 18, 2014

ජනප්‍රිය පරිගණක මවුපුවරු සදහා Bios වලට ඇතුල් වීම(Bios Access Keys)

ඔබගේ පරිගණකයේ බයෝස් සකස් කිරීමේදී Bios Setup වලට ඇතුල් වීමේදී  විවිධ Key බාවිතා වේ , ඒ අදාල නිෂ්පාදන වලට අදාල Bios Access Key කිහිපයකි.   



ජනප්‍රිය  පරිගණක මවුපුවරු අදාල වන Bios Access Keys හදුනා ගනිමු.





Intel - Motherboard




Intel  මවුපුවරු වර්ග :- 

  • d101ggc, d815eea, d845, d850gb, d865glc, d875pbz, d945gccr, d946gtp, d975xbx, සහ අනෙකුත් මවුපුවරු වර්ග.
පරිගණකය බූට්  වීමේදී F2 key Press කර Bios වලට ඇතුල් වන්න.



  

MSI (Micro-Star)- Motherboard



MSI මවුපුවරු වර්ග :- 

  • k8n, k9n, p965, 865pe, 975x, k7n2, k9a2, k8t neo, p7n, p35, x48, x38, සහ අනෙකුත් MSI මවුපුවරු වර්ග.
පරිගණකය ඔන් වීමේදී "PRESS DEL TO ENTER SETUP" යන මැසේජ් එක පෙන්නුම් කරන විට  Bios වලට ඇතුල් වීම සදහා Del key එක Press කරන්න.




 

Foxconn - Motherboard




Foxconn මවුපුවරු වර්ග :- 

  • c51xem2aa, 6150bk8mc, 6150bk8ma, c51gu01, සහ අනෙකුත් මවුපුවරු වර්ග      .
Bios වලට ඇතුල් වීම සදහා පරිගණකය ඔන් වීමේදී Del key Press කරන්න.




 

GIGABYTE - Motherboard



GIGABYTE මවුපුවරු වර්ග :- 


  • ds3, p35, 965p, dq6, ds3r, k8ns, සහ අනෙකුත් GIGABYTE මවුපුවරු වර්ග.
පරිගණකය ඔන් වීමේදී Del key Press කරන්න.



 




ASRock - Motherboard



ASRock මවුපුවරු වර්ග : -   

  • 4coredual, 775dual, 939dual, k7s41gx, p4v88, k7vm3, වැනි තවත්  ASRock මවුපුවරු වර්ග.
    පරිගණකය ඔන් වීමේදී  F2 key  එක Press කරන්න.







    ASUS - Motherboard



    ASUS මවුපුවරු වර්ග : -   

    • p5b,  a7v600,  a7v8x,  a8n,  a8v,  k8v, m2n, p5k,  p5n, වැනි තවත්  ASUS  මවුපුවරු වර්ග.
      පරිගණකය ඔන් වීමේදී Del key Press කර Bios වලට ඇතුල් වන්න.

      සමහර  ASUS මවුපුවරු වර්ග Ins key  එක භාවිතා කෙරෙන අතර ASUS  p5bw-le, සදහා F10  භාවිතාවේ.








      BIOSTAR - Motherboard



      BIOSTAR  මවුපුවරු වර්ග :-  

      • 6100, 550, 7050, 965pt, k8m800, p4m80, ta690g, tf7050, වැනි තවත්  BIOSTAR මවුපුවරු වර්ග.
      පරිගණකයේ ඕන්  වනවාත් සමගම  මොනිටෝර් screen  එක මත සම්පුර්ණයෙන්ම සංකේතය ( logo )  පෙන්නුම් කරන විට ඉක්මනින්  Del key එක Press කරන්න.






       

      Abit - Motherboard



      Abit මවුපුවරු වර්ග : -  

      • ab9, an7, an8, av8, aw9d, be6, bh6, ic7, in9, ip35, kn8, kn9 Abit මවුපුවරු වර්ග.
      PRESS DEL TO ENTER SETUP යන මැසේජ් එක පෙන්නුම් කරන විට  Bios වලට ඇතුල් වීම සදහා Del key එක Press කරන්න.




       

      BFG - Motherboard



      BFG මවුපුවරු වර්ග :-

      • 680i, 8800gtx, 6800gt, 7600gt, 7800gs, 7950gt   වැනි තවත්  BFG මවුපුවරු වර්ග.
      Bios වලට ඇතුල් වීමට පරිගණකය ඔන් වීමේදී Del key Press කරන්න.








      DFI - Motherboard


      DFI  මවුපුවරු වර්ග :- 

      • LANParty Ultra, Expert, Infinity 975x, NF3, NF4, cfx3200, p965, rs482, etc.

      PRESS DEL TO ENTER SETUP යන මැසේජ් එක පෙන්නුම් කරන 

      විට  Bios වලට ඇතුල් වීම සදහා Del key එක Press කරන්න.




       


      ECS Elitegrou - Motherboard



      ECS Elitegrou මවුපුවරු වර්ග :-

      • k7s5a, k7vta3, 741gx, 755-a2, 945p, c51gm, gf7100pvt, p4m800, සහ අනෙකුත් ECS Elitegrou මවුපුවරු වර්ග.
        Bios වලට ඇතුල් වීම සදහා Del හෝ F1 key යන දෙකෙන් එකක් Press කරන්න.





         
        EVGA - Motherboard


        EVGA  මවුපුවරු වර්ග :-

        • 790i, 780i, 750i, 680i, 650i, e-7150/630i, e-7100/630i, 590, සහ අනෙකුත් මවුපුවරු වර්ග.
        පරිගණකය ඔන් වීමේදී ඉක්මණින් Del key Press කර Bios වලට ඇතුල් වන්න.




         

        JetWay - Motherboard 



        JetWay මවුපුවරු වර්ග :-

        • jm26gt3, ha04, j7f3e, hi03, ji31gm3, jp901dmp, 775gt1-loge, සහ අනෙකුත් JetWay මවුපුවරු වර්ග.
        විදුලිය ඔන් කිරීමත් සමගම Del key Press කර Bios වලට ඇතුල් වන්න.




        Mach Speed - Motherboard

        Mach Speed මවුපුවරු වර්ග :-

        • Viper, Matrix, pm800, 917gbag, v6dp, s755max, සහ අනෙකුත් Mach Speed මවුපුවරු වර්ග   .
        පරිගණකය  බූට් වෙනවාත් සමගම  Del key Press කර Bios වලට ඇතුල් වන්න.




         

        PCChips - Motherboard
         

        PCChips මවුපුවරු වර්ග :-

        • m810lr, m811, m848a, p23g, p29g, p33g, සහ අනෙකුත් PCChips මවුපුවරු වර්ග.
         Del හෝ F1 key Press කර Bios වලට ඇතුල් වන්න.




         

        SAPPHIRE - Motherboard


        SAPPHIRE මවුපුවරු වර්ග
        :-


        • PURE CrossFire 3200, a9rd580Adv, a9rs480, CrossFireX 770 & 790FX, PURE Element 690V, සහ අනෙකුත් SAPPHIRE මවුපුවරු වර්ග.
        විදුලිය ඔන් කිරමෙන් පසු Del key Press කර Bios වලට ඇතුල් වන්න.







        Shuttle - Motherboard


        Shuttle මවුපුවරු වර්ග :-

        • ak31, ak32, an35n, sn25p, ai61, sd37p2, sd39p2, සහ අනෙකුත් Shuttle මවුපුවරු වර්ග.
        පරිගණකය ඔන් වෙනවත් සමගම "DEL to enter SETUP"  යන මැසේජ් එක පෙන්නුම් කරන විට Del හෝ Ctrl+Alt+Esc key Press කරන්න.




         

        Soyo - Motherboard



         

        පරිගණකය ඔන්  කර Del  key Press කරන්න.





         


        Super Micro - Motherboard

        Super Micro මවුපුවරු වර්ග :-


        • c2sbx, c2sbm, pdsba, pdsm4, pdsmi, p8sc8, p4sbe, සහ අනෙකුත් Super Micro මවුපුවරු වර්ග.
        පරිගණකය  බූට් වන අතර තුර  Del  key Press කරන්න.







        TYAN - Motherboard


        TYAN මවුපුවරු වර්ග :- 

        • Tomcat, Trinity, Thunder, Tiger, Tempest, Tahoe, Tachyon, Transport and Bigby motherboards including K8WE, S1854, S2895, MP S2460, MPX S2466, K8W S2885, S2895, S2507, සහ අනෙකුත් TYAN මවුපුවරු වර්ග.
        System එක ස්ටාර්ට් වීමේදී Del හෝ  F4 key Press කර Bios වලට ඇතුල් වන්න.






        XFX - Motherboard




        XFX මවුපුවරු වර්ග :- 

        • nForce 500 Series, 600 Series, 700 Series, සහ අනෙකුත් XFX මවුපුවරු වර්ග.
        පරිගණකය  බූට් වන අතර තුර  Del  key Press කරන්න.

        මෙවයින්ද ඔබට අවශ්‍ය key විධානය සොයා ගැනීමට නොහැකි වූයේනම් ,
        Bios නිෂ්පාදන අනුව ( Major BIOS Manufacturers)   Bios වලට ඇතුල් වීම(Bios Access Keys). ඔබට අවශ්‍යය key එක ඇත්දැයි බලන්න.



         

        No comments:

        Post a Comment