Thursday, September 25, 2014

Operating System ඉන්ස්ටෝල් (install ) කිරීම - හතර වන කොටස




සාමාන්‍ය පරිගණක ( Personal Computers ) සදහා අතිශයින්ම ප්‍රසිද්ධ Operating Systems වර්ග තුනකි. එහෙත් පහත සදහන් සිල්ලම  Install කිරීමේ ක්‍රියාවලිය මෙහිදී සිදු නොකරන අතර ඉතාමත් හුරු පුරුදු  OS කිහිපයක් පමණක් ස්ථාපිත කිරීමේ ක්‍රියාවලිය හදුන්ව දීමට බලාපොරොත්තු වෙමි.

Microsoft Windows
  • Windows 10

Mac OS X (Apple version)
  • Mavericks
  • Mountain Lion
  • Lion
  • Snow Leopard 

Linux
  • Ubuntu
  • Mint
  • Fedora

No comments:

Post a Comment