Wednesday, August 6, 2014

Monitor දෙකක් එක් පරිගණකයකට සම්බන්ද කිරීම


පහත ආකාරයේ ports ඔබගේ පරිගණකයේ ඇත ඊට අදාල Cable ඊට පහතින් දක්වා ඇත තමන්ට පහසු විදිහකට පහත cable වලින් කැමති cable පාවිච්චි කර පරිගනකය (cpu )එක Monitor වලට සම්බන්ද කර ගන්න

 VGA and DVI port in Laptop  and Desktop
                                                  Desktop 

                                              Laptop 


         


DVI to VGA Converter




Dual vga splitter cable




cable ප්ලුග් කරලා ඉවර වෙලා මොනිටර් දෙකේම power ඕන කරලා පරිගණකය බූට් කරන්න

පරිගණකය බූට් වෙනකොට system එක indicate කරයි found new hardware කියලා අනුගමනය කරන්න උපදෙස් කියලා ඔබට අවශ්‍ය වෙන්නේ නැ කිසිම driver එකක් install කරන්න

system එක booted up උනහම monitors දෙකේම එකම information එක පෙන්නයි ,ඔබට පුළුවන් video setting වෙනස් කරන්න

යන්න Control Panel, වලට double-click Display. එතකොට Display Properties window එක පෙන්නයි Click කරන්න Settings tab.එතන boxes දෙකක් පෙන්නයි 1 සහ 2 වසයෙන් Click කරන්න දෙවෙනි box ඊට පස්සේ 
"Extend my Windows desktop onto this monitor" කියල එකක් තියෙනවා පල්ලෙහායින් එතන පොඩි කොටුව් Click කරල මාර්ක් කරන්න ( check the box)
 



Apply Click කරලා OK click

 
resolutionන හදා ගද්දි Balance වන්න හදා ගන්න පල්ලෙහා Video එක බලද්දිත් Idea එකක් එයි




No comments:

Post a Comment