Monday, February 2, 2015

Windows XP සදහා SinhalaTamil Unicode Kit


මෙම ලිපිය ඉතාමත් සීමිත වින්ඩොව්ස් XP බාවිතා කරනන් වෙනුවෙන් සිංහළ කියවීම සදහා SinhalaTamil Kit ස්ථාපනය කරන්නේ කෙසේද යන්න පහැදිලි කරේ . 


SinhalaTamil Kit ස්ථාපනය කිරීම (Installing SinhalaTamil Kit )

පහත ලින්ක් මගින් ඔබගේ XP service pack  එක අනුව අදාල කිට් එක තෝරා  ගන්න.
Download  කරන ලද SinhalaTamilKit_XP file එක double click කිරීමෙන්  open කරන්න.


Windows විසින් file  එක Run කිරීම සදහා ඔබේ අවසරය ඉල්ලා සිටියි ,එවිට Run Click කරන්න.  


දැන් Sinhala Tamil යුනිකෝඩ් කිට් ( Unicode Kit ) ස්ථාපනය ස්වයංක්රීයව ආරම්භ වනු ඇත.


Sinhala Tamil Unicode Setup ස්ථාපිත කිරීම සදහා “Yes” click කරන්න .

 
මේ අවස්ථාවේදී ඔබගේ පරිගණකයේ ක්‍රියාත්මක වන සියලු වැඩසටහන් ( programs ) “OK” click කිරීමට ප්‍රථමයෙන් close කරන්න.

 
දැන් ස්වයංක්රීයව Sinhala Tamil Unicode Kit හි සියලු ගොනු  පිටපත් වනු  ඇත.



Sinhala Tamil Unicode Kit ස්ථාපනය සිදුවී අවසානය ,“OK” click කරන්න ( Sinhala Tamil Unicode Kit Enable කිරීම සදහා පරිගණකය restart විය යුතුය )



පරිගණකය open  වීමෙන් පසු "Microsoft Windows XP Sinhala Enabling Pack Setup Wizard " එක  ස්වයංක්රීයව අරම්ඹ වේ. ඒ සදහා  “Next” Click කරන්න .


මෙහිදී “I Agree” Click කර  “Next” Click කරන්න .


Windows XP Sinhala Enabling Pack එක ස්වයංක්රීයව ස්ථාපනය ( Install )වේ.


“Finish” Click කරන්න , ඉන්පසු පරිගණකය ස්වයංක්රීයව restart වේ.


පරිගණකය නැවත ආරම්භ වූ පසු task bar එකේ දකින "EN " අයිකනය මත ක්ලික් කිරීමෙන් English, Tamil සහ Sinhala  දකිනු ඇත.

ඔව් දැන් ඔබට Windows XP  සහිත පරිගණකයේ සිංහල කියවීමට හා සිංහල අකුරු භාවිතයට පහසු වනු ඇත.

ස්තුතියි !        

2 comments: