Tuesday, September 23, 2014

Bios නිෂ්පාදන අනුව ( Major BIOS Manufacturers) Bios වලට ඇතුල් වීම(Bios Access Keys).






හැම පරිගණකයකම මවුපුවරුවල  BIOS manufacturer ඇත. එසේම  keyboard විධානවලට මුලික වන්නේ මෙම BIOS manufacturer යි මේවට අදාල ඔබට ගැටළුවක් නොමැතිව Bios වලට ඇතුලු වීමට හැක.

ඔබ පරිගණකය boots up කරන විට BIOS manufacturer වල නම් මොනිටරය මත බැබලීමක් සිදු කරේ. BIOS manufacturer වල සාමාන්‍යයෙන් පරිගණක screen එකේ ලෝගෝ එකේ වම් ඉහල කෙලවරේ හෝ  text  එකක් විදිහට screen එකේ ඉතාමත් අඩියේ දිස්වේ.

බයෝස්  පරික්ෂා කර ගනිමෙන් අනතුරව අදාල  keyboard විධාන හදුනාගෙන Bios වලට ඇතුල් වීම සදහා පහත ලිස්ට් එකෙන් හදුනා ගන්න.


 


AMI (American Megatrends)

AMI Bios  වර්ග :-  
  • AMIBIOS, AMI BIOS
Bios වලට ඇතුල් වීමට පරිගණකය ඔන් වීමේදී Del key Press කරන්න.
සමහර පරණ  motherboards වල AMIBIOS ,F1 හෝ F2 key භාවිතා කරයි.




Award Software ( දැන් Phoenix තාක්ෂණය )
Award Software Bios  වර්ග :-

  • AwardBIOS, Award BIOS

Bios වලට ඇතුල් වීමට පරිගණකය ඔන් වීමේදී Del key Press කරන්න.

සමහර පරණ  motherboards වල Bios වලට ඇතුල් වීමට අවශ්‍ය වනුයේ Ctrl+Alt+Esc key වලින්ය.


DTK (Datatech Enterprises)

  • DTK BIOS

Bios වලට ඇතුල් වීමට පරිගණකය ඔන් වීමේදී Esc key Press කරන්න.


Microid Research

  • MR BIOS
Bios වලට ඇතුල් වීමට  F1  key Press කරන්න.


Phoenix Technologies
Phoenix Bios  වර්ග :-
  • Phoenix BIOS, Phoenix-Award BIOS

Press Del key  එක කරන්න Power On Self Test (POST) එකේදී .


ගොඩක් පරණ  Phoenix BIOS වල Bios වලට ඇතුල් වීමට අවශ්‍ය වනුයේ Ctrl+Alt+Esc, Ctrl+Alt+Ins, or Ctrl+Alt+S key වලින්ය. 


Power On Self Test (POST) Screen

Bios වලට ඇතුල් වීම තව දුරටත් අපහසුනම් පහත සදහන් key එකෙන් එකට උත්සහ කරන්න


F3
F4
F10
F12
Tab
Esc
Ctrl+Alt+F3
Ctrl+Alt+Del
Ctrl+Alt+Shift+Del
Ctrl+Insert
Ctrl+Shift+Esc
Fn+[any "F" function key] (සමහර  laptops)


Bios  වලට ඇතුල් වීමෙන් පසු ඔබගේ පරිගණකයේ බයෝස් සකස් කිරීම සිදු කරන්න .


 


No comments:

Post a Comment