අප දැන් ජනප්‍රිය පරිගණක නිෂ්පාදන වලට අදාල වන Bios Access Keys හදුනා ගනිමු.

Acer පරිගණක
Acer පරිගණක සංස්කරණ (Version ) : -
- AcerApire, AcerPower, Acer Veriton, AcerExtensa, Acer FerrariAce, TravelMate, Acer Altos
Altos Acer Veriton L480G සදහා F12 press කරන්න.
Acer Altos 600 server සදහා Ctrl+Alt+Esc key ද F1 key එක advanced options සදහා භාවිතා කරන්න.
පැරණි Acer පරිගණක වල F1 හෝ Ctrl+Alt+Esc keys භාවිතා වේ.

Hewlett-Packard (HP) පරිගණක
HP පරිගණක සංස්කරණ (Version ) : -
- HP Pavilion, HP TouchSmart, HP Vectra, HP OmniBook, HP Tablet
HP Tablet PCs වල F10 හෝ F12 භාවිතා වේ.
වෙනත් සමහර HP පරිගණක BIOS වලට ඇතුල් වීමට F2 හෝ Esc key භාවිතා වේ.

Compaq පරිගණක
Compaq පරිගණක සංස්කරණ(Version ) : -
- Compaq Presario, Compaq Prolinea, Compaq Deskpro, Compaq Systempro, Compaq Portable
පැරණි Compaq පරිගණක වල F1, F2, F10, හෝ Del key භාවිතා
වේ.

Dell පරිගණක
Dell පරිගණක සංස්කරණ (Version ) : -
- Dell XPS, Dell Dimension, Dell Inspiron, Dell Latitude. Dell OptiPlex, Dell Precision, Dell Vostro
පැරණි Dell desktops සහ laptops පරිගණක වල Ctrl+Alt+Enter හෝ Del key භාවිතා වේ
සමහර විට සමහර Dell laptop වල Fn+Esc හෝ Fn+F1 key භාවිතා වේ.

Lenovo (formerly IBM)
Lenovo (formerly IBM) පරිගණක සංස්කරණ (Version ) : -
- ThinkPad, IdeaPad, 3000 Series, ThinkCentre, ThinkStation
පැරණි Lenovo පරිගණක වල BIOS Setup වලට ඇතුල් වීම සදහ Ctrl+Alt+F3, Ctrl+Alt+Ins හෝ Fn+F1 භාවිතා වේ .

eMachines පරිගණක
eMachines පරිගණක සංස්කරණ (Version ) : -
- eMonster, eTower, eOne, S-Series, T-Series
වෙනත් eMachine පරිගණක F2 ද BIOS වලට ඇතුල් වීම සදහා භාවිතා වේ.

Fujitsu පරිගණක
Fujitsu පරිගණක සංස්කරණ(Version ) : -
- LifeBook, Esprimo, Amilo, Tablet, DeskPower

Gateway පරිගණක
Gateway පරිගණක සංස්කරණ (Version ) : -
- DX, FX, One, GM, GT, GX, Profile, Astro
පැරණි Gateway පරිගණක වල F2 භාවිතා වේ BIOS Setup වලට ඇතුල් වීමට.

IBM පරිගණක
IBM පරිගණක සංස්කරණ (Version ) : -
- IBM PC, IBM XT, IBM AT
වෙනත් IBM පරිගණක (laptop පරිගණකත් ඇතුලත්ව ) BIOS වලට ඇතුල් වීමට F2 key භාවිතා වේ.

Micron පරිගණක(MPC Computers)
MPC පරිගණක සංස්කරණ (Version ) : -
- ClientPro, TransPort

NEC පරිගණක
NEC පරිගණක සංස්කරණ (Version ) : -
- PowerMate, Versa, W-Series

Packard Bell පරිගණක
Packard Bell පරිගණක සංස්කරණ (Version ) : -
- 8900 Series, 9000 Series, Pulsar, Platinum, EasyNote, imedia, iextreme
Samsung පරිගණක
Samsung පරිගණක සංස්කරණ (Version ) : -
- Series 'x' laptops

Sharp පරිගණක
Sharp පරිගණක සංස්කරණ (Version ) : -
- Notebook Laptops, Actius UltraLite
ගොඩාක් පැරණි පරිගණක සදහා Diagnostics Disk එකක් අවශ්‍ය වේ.

Shuttle පරිගණක
Shuttle පරිගණක සංස්කරණ (Version ) : -
- Glamor G-Series, D'vo, Prima P2-Series, Workstation, X Mini XPC, Surveillance

Sony පරිගණක
Sony පරිගණක සංස්කරණ (Version ) : -
- VAIO, PCG-Series, VGN-Series

Toshiba පරිගණක
Toshiba පරිගණක සංස්කරණ (Version ) : -
- Portégé, Satellite, Tecra, Equium
Toshiba Equium සදහා F12 key press කරන්න.
පහත පරිගණක නිෂ්පාදන වසා දමා හෝ දීර්ග කාලින නිෂ්පාදන වැඩිදුරත් සිදුනොවීම හෝ සිදුවී ඇත.කෙසේ වෙතත් යම් කෙනෙකුට වැදගත් වනු ඇත.
- ARI / ALR / AST (Advantage) - Ctrl+Alt+Esc හෝ Ctrl+Alt+Del Press කරන්න.
- Cybermax - Esc Press කරන්න.
- Tandon - Ctrl+Shift+Esc Press කරන්න..
- Medion - Del Press කරන්න.
No comments:
Post a Comment