Tuesday, August 5, 2014

Pen drive එකකින් XP Install කරගන්නේ කෙසේද ...?

 

ඒ සදහා පහත සදහන් දැ අවශ්‍ය
  • Windows Xp installation disk -මෙය ඔබට සොයාගත හැක
  • හොදට වැඩකරන pen drive එකක් අඩුම තරමින් 2GB වත්

ප්‍රථමයෙන්ම pen drive එක clear කරගන්න format කරන්නේනම් වඩා සුදුසයි  ( XP installation files ටික පසුව pen drive එකට  copy කරගන්න අවශ්‍ය නිසා )

Download කරගන්න Solution.rar  file  එක පසුව එය extract කර ගන්න

extract කල පසු Dos යනුවෙන් Folder එකක් ලැබේ එය පහත ආකාරයට වේ එහි ඇති HpUSBformat.exe. යනුවෙන් එය Run කරන්න 


Run කරාට පස්සේ පහත ආකාරයේ dialog box එකක් ලැබෙයි

01. Device - හි ඔබගේ usb storage Device එක එක පෙන්නුම් කල යුතුයි එසේ නොමැතිනම එයselect කරන්න (මගේ  USB memory stick එක පෙන්නන්නේ  drive (M )විදිහයට එය ඔබගේ වෙනස් විය හැක)

02. Volume label : - හි SYSTEM තියෙනවා format option හි "Create a DOS Start up disk" එක මාර්ක් කරන්න රුපයේ ආකාරයට
       ඊළගට ඊට පහතින් ඇති "Using DOS system files located at" මාර්ක් කොට අවශ්‍ය පත් එක එනම් extract කරපු solution.rar කියන ෆිලේ එකේ DOS folder එක select කරන්න


දැන් ඉතින් ඔන්න පෙන් එක Dos bootable.එකක්  වෙන්න Dos  folder එකෙ තියෙන  ඔක්කොම files ටික copy  කරන්න  ( සමහර files overwrite කරන්නද අහයි එවිට overwrite  කරන්න පුළුවන් ඔබට )


දැන් කරන්න තියෙන්නේ Windows Xp installation disk  එක දන්න CD-ROM එකට copy කරන්න ඔක්කොම files ටික CD එකෙන් USB drive එකට

ඉන් පසු ඔබගේ pen drive එක පහත ආකාරයට තිබිය යුතුයි .


 දැන් ඔබට Pen Drive එකෙන්  Windows Xp දන්න පුළුවන් සාමාන්යෙන් CD එකෙන් දානවා වගේම.

Pen drive එකෙන් boot උනේ නැත්නම් BIOS වල bootable media setting චෙක් කරන්න ඕන

  • 01.වන පියවරට : - බූට් වෙනකොටම ඔබට දකින්න ලැබෙයි command prompt එක එකේ ටයිප් කරන්න sys d: ඊට පසු Enter කරන්න,ඔබ Files transferred දැක්කොත් ඔබ වසන වන්තයි FAT32 file system on  වෙයි drive C එකේ,

දැන්  යන්න  05. වන පියවරට

ඔබට ආය මොනාහරි ප්‍රශ්නයක් පෙන්නුවොත් යන්න  02 වන පියවරට


  • 02.වන පියවර :- මතක තබාගන්න ,ඔබගේ සියලු data  ඔක්කොම මැකිලා C:/>  එකෙන් දැන් system එක booted up වෙන්නේ USB එකෙන් ඔබගේ  drive C: එක දැන් පෙන්නුම් කරනුයේ D: හැටියටයි

  • 03.වන පියවරට :- Type කරන්න format d:/q/s   ඊටපසු Enter කරන්න ,ඕකෙන් වෙන්නේ ද එක format වෙන එක  ඕක  ඉවර වූනාට පස්සේ යන්න  05. වන පියවරට (partition කිරීමට අවශ්‍ය නැත)

නැතහොත් කුමක් හෝ තව ප්‍රස්නයක් මතුවොත් හෝ partition  partition කිරීමට අවශ්‍ය නම් යන්න 04. වන පියවරට

  • 04. වන පියවර :- Type කරන්න  fdisk ඊටපසු Enter කරන්න ,දැන් හදන්න partition ඉන්පසු restart වීමෙන් පසු නැවත 03. වන පියවරට යන්න type කරන්න pqmagic   ඊටපස්සේ set your new partition active කරන්න ඕන ( physical drive 2, Advanced A, set Active - S, are you sure - Y, Exit - X )

  • 05. වන පියවර :- Type කරන්න nc කියල ඊටපසු Enter කරලා Norton Commander පාවිච්චි කරලා copy කරන්න ඔක්කොම files ටික pendrive to disk C (D ) එකට

  • 06. වන පියවර :- Restart කරන්න පරිගණකය pen drive එක නැතුව ( දැන් ඔන් විය යුත්තේ hard drive එකෙන් )

  • 07. වන පියවර :- Type කරන්න cd i386 සහ enter කරන්න

  • 08. වන පියවර :- Type කරන්න winnt  ඊටපස්සේ enter කරන්න

  • 09. වන පියවර :- දැන් installation එක කෙරීගෙන යි හරියට ඔබ CD   එකකින් දානවා වගේ





1 comment:

  1. නියමයි.. පට්ට පැහැදිළියි... වින්ඩෝස් 7 දාන හැටිත් මේ විදිහටම දාන්න. ගොඩක් අයට වැදගත් වෙයි... තෑන්ක්ස්..

    ReplyDelete