ඔබගේ නව සැකසුම් පරීක්ෂා කිරීම

Google DNS නව සැකසුම්  පරීක්ෂා කිරීම


  • පළමු පියවර
ඔබගේ බ්රවුසරයේ type කරන්න host-name ( http://www.google.com/ වැනි) එකක්. එය ක්‍රයාත්මක උවහොත් එය එ ම පිටුව බුක්මාක් කොට  Bookmark එකේ සිට පිටුව පිවිසෙන්න උත්සාහ කරන්න,මෙම පරීක්ෂණ දෙකම  වැඩ නම් ,සෑම දෙයක්ම නිවැරදිව ක්‍රියාත්මක වනු ඇත. එසේ නොවේ නම්, 2 පියවරට යන්න. 

  • දෙවන පියවර  
ඔබගේ බ්රවුසරයේ සිට, ස්ථාවර IP ලිපිනය ( fixed IP address) ටයිප් කරන්න. මෙහිදී ඔබට URL ලෙස http://18.62.0.96/ ( පෙන්නුම් කරන වෙබ් අඩවිය http://www.eecs.mit.edu/ ) භාවිතා කළ හැක. මෙය  නිවැරදිව ක්‍රියා නම්, එම පිටුව බුක්මාක්, සහ Bookmark සිට පිටුව පිවිසෙන්න උත්සාහ කරන්න. 

 

මෙම පරීක්ෂණ ය සාර්ථක නමුත් පියවර 1 අසමත් නම් පෙනී යනුයේ ඔබේ DNS සැකසුම් සම්බන්දව ගැටලුවක් පවතින බවත්ය ,එම නිසා නැවතත්  DNS සැකසුම් වෙනස් කිරීම ඉතාමත් සුක්ෂමව පරික්ෂ කර නිවැරදි කරගන්න.මෙම පරීක්ෂණය  ද ක්‍රියා නොකරන්නේ නම්, 3 පියවරට යන්න.


  • තුන්වන පියවර

ඔබ විසින්  සකස් කරනලද  DNS වෙනස්කම් නැවත වෙනස්කර බලන්න ,එසේ කලද ක්‍රයාත්මක නොවන්නේ නම්, ඔබේ ජාල සැකසුම් හා  ගැටළුවක් පවතින බවත්; ඒ  සඳහා සහය ලබාගැනීමට ඔබේ අන්තර්ජාල සේවා සපයන්නා හෝ ජාල පරිපාලක යන්ගේ යසය ලබා ගන්න.(  ISP හෝ  network administrator ).


උපුටා ගැනීම
 Google





















No comments:

Post a Comment